වෛද්‍යවරිය දූෂණයට ලක්කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (13) පෙරවරු 8 ...
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි ...
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි ...
චීනයේ පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාවෙන් තිදෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ...
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය ...
ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ...
සත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී ...
යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අපරාධයට සම්බන්ධ සැකකරු අධිකරණයට නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට තවදුරටත් දැන්වීය ...
බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ ...
"අපේ හෝමාගම ආසනයේ ග්‍රාමසේවා වසම් 5ක 6ක මහ දැවැන්ත මුව ගහනයක් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න අපි අවුරුදු ගාණක් කටයුතු කළා. වනජීවි දෙපාර්තමේන්තුව මේ වනවිට මේ සත්තු මෙතනින් ඉවත්කරන්න ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results