සත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී ...
යුක්රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අපරාධයට සම්බන්ධ සැකකරු අධිකරණයට නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට තවදුරටත් දැන්වීය ...
චීනයේ පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාවෙන් තිදෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද (12) පස්වරුවේ නිවේදනය කළේය ...
බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ ...
හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක ව්‍යාප්තව සිටින මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පා.ම. අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය ...
ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ...
පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්විණි ...
2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. ඒ අනුව රු 12,597,695,000ක මුදලක් ප්රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතය. අදාළ ප්‍රතිලාභීන්ට ...
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results